බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රක්කයේ මිනුවන්ගොඩ කලාපය තුල ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන බස් මාර්ගය අසල අප පාසැල පිහිට ඇත .උඩුගම්පොල, වීදියවත්ත ප්‍රදේශ වල දරු දැරියන් පාසැල තුල අධ්‍යාපනය හදාරති.පළමු ශ්‍රේණියේ සිට එකොළහ ශේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන අතර ,5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය හා අ.පො.ස.සා.පෙළ විභාග ඉලක්ක කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරනු ලබයි.13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය කර සිසුන් යොමු කරවීම පාසලේ ප්‍රධාන අරමුණ වේ.
ගුණනැණ සපිරුණු අභිමානවත් පුරවැසියෙකු සමාජයට දායාද කිරීම.
දේශීය අනන්‍යතාවය සුරකින ස්වශක්තියෙන් නැගීසිටින ගෝලීය අවශ්‍යතාවයන්ට ගැලපෙන විනයගරුක නිපුණතා පරිපුර්අණ භිමානවත් පුරවැසියෙකු සමාජයට දයාද කිරීම