![]() ![]() |
![]() ![]() |
![]() ![]() |
ක්‍රි.ව.1900-1910 යන කාල වකවානු ව තුල මාතම්මන J.G.සෙනවිරත්න පටෂලචාර්ය වරයා විසින් වීදියවත්ත ගුරුගෙදර පදිංචි කුබලොලුව බාලිකා පටෂලාවේ ප්‍රධාන්චාර්ය මැතිනිය සමග පරමවින්නාර්ථ බෞද්ධ සමගම හා එකබද්දවී වීදියවත්ත බෞද්ධ මිශ්‍ර පාසැල නමින් ආරම්භ කරන ලදී.
මෙම පාසලේ මුල්ම ගුරුමන්සඩලය වුයේ
රොමියෙල් ගුරුන්නාන්සේ
බෙම්පි පෙරේරා ප්‍රධාන ආචර්ය
බාලසුරිය ප්‍රධානාචාර්ය තුමා
වීරසිංහ ගුරුතුමා
ගජනායක ගුරුතුමිය
මෙම පාසලට අවශ්‍ය භුමිය හා ගොඩනැගිලි සදහා දායකත්වය ලබා දුන්නේ
O.L.සෙනෙවිරත්න
එස්.බි.සෙනෙවිරත්න
අල්බෙට් සෙනෙවිරත්න
M.සිසිලියා පෙරේරා
යන අයයි.









