පාසලේ ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ප්රෙමතුංග ගුරු පියාණන්ගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පැවැත්වූ උපහාර උළෙල පවත්වන ලදී.


රටක ඉදිරි පැවැත්ම තීරණය කිරීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් අධ්‍යාපන ආයතන වලින් ඉටුවිය යුතුය .වත්මන් සිසු පරපුර සීග්‍රයෙන් වෙනස් වන පාරිසරික සාධකයන්ට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් නව ලොවට පිවිසීමට අවශ්‍ය නිපුණතාවන් සුරක්ෂිත කිරීම අප සැමගේ යුතුකම හා වගකීම වේ.
G.A.P.මානෙල් මිය
විදුහල්පති
මිනු/වීදියවත්ත සෙනරත් ආදර්ශ කනිෂ්ට විද්‍යාලය .
© 2025 මිනු/වීදියවත්ත සෙනරත් කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk