ඔබේ පසලේ පාසල් ගීතය මෙහි ඇතුලත් කරන්න
(ටෙක්ස්ට්, ඉමේජ්, ශ්‍රව්‍ය ගොණු, වීඩියෝ) ආදී වශයෙන් අන්තර්ගතය ඇතුලත් කල හැකිය.
සිරිජය සිරිනි දිනේ
ජය දද නගා ගෙනේ
සිරිජය සිරිනි දිනේ
සෙනරත් විදුහල් මාතාවනි ඔබ //
කප්බිම තෙක්ම දිනේ
සිරිජය සිරිනි දිනේ
මිණිමුතු සිප්සත විදුහුරු සව්සත
දෙන ඔබ සෙවනද සම්පතනේ
දානමාන රන්ජිත දසදෙස පුජිත
සිසුකල බිහිකළ හෙළ දෙරණේ
සිරිජය සිරිනි දිනේ
ඔබගේ ශක්තිය වේය විමුක්තිය
ජනහද භක්තිය දින ගෙනේ
අධ්‍යාපන නව ප්‍රබෝදයේ හිරු
නවෝදයේ රැස් විහිදමිනේ
සිරිජය සිරිනි දිනේ
ජීව ප්‍රනලිය ජාතික අලය
සුජාත වූ ළය ඇතිව සෙනේ
උදාර දරුවන් බිහිකළ විරුවන්
දෙස බස තෙරුවන් රකිනු මැනේ





