මිනු/වීදියවත්ත සෙනරත් කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ගුරු උපහාර උළෙල

WhatsAppImage2024-08-02at122550.jpeg
WhatsAppImage2024-08-02at122550.jpeg

1890 වර්ෂයේ මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ විය.මුල් ගුරුතුමා වුයේ රොමියෙල් ගුරුන්නාන්සේ වන අතර තව එක ගුරුවරයෙක් සිටින ලදී.

1900-1910 කාල වකවානුව තුල මාතම්මන  පදිංචිව සිටි J.G.සෙනෙවිරත්න මහතා  සහ කුබල් ඔලුව බාලිකා පාසලේ ප්‍රධාන ආචාරයතුමිය පරම විඥ්ඥානර්ත සංගමය හා එක්ව වීදියවත්ත මිශ්‍ර විද්‍යාලය නමින් ආරම්භ කරන ලදී.

අවශ්‍ය ඉඩම ප්‍රධානය කරන ලද්දේ M.සිසිලියා පෙරේරා මැතිනිය හා M.P.ප්රෙමසුරිය මැතිතුමා විසිනි.ගොඩනැගිල්ල

J.G.සෙනෙවිරත්න මහතා විසින් පරිත්‍යාග කරන ලදී. 

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

රොමියෙල් ගුරුන්නාන්සේ

පාසලේ ආදි කතෘගේ නම

J.G.සෙනෙවිරත්න  මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

වීදියවත්ත බෞද්ධ පාසැල 

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1910

පාසල පැවැත්වූ ස්ථානය

වීදියවත්ත ,උඩුගම්පොල.

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව