මිනු/වීදියවත්ත සෙනරත් කනිෂ්ඨ විද්‍යාලය

ගුරු උපහාර උළෙල

WhatsAppImage2024-08-02at122550.jpeg
WhatsAppImage2024-08-02at122550.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

නිමේෂා ද සිල්වා මෙනවිය

නවීන ලෝකයේ අභියෝග වලට සාර්ථකව මුහුණදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පවත්වාගනිමින් ,13 වසරක අධ්‍යාපන සංකල්පය සපුරාලීම අප පාසලේ මුලික අරමුණ වේ.

නිමේෂා ද සිල්වා මෙනවිය
නියෝජ්‍ය විදුහල්පති
මිනු/වීදියවත්ත සෙනරත් ආදර්ශ කනිෂ්ට විද්‍යාලය .