මිනු/වීදියවත්ත සෙනරත් කනිෂ්ඨ විද්‍යාලය

ගුරු උපහාර උළෙල

WhatsAppImage2024-08-02at122550.jpeg
WhatsAppImage2024-08-02at122550.jpeg

1 ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදුකරන අතර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය වෙත සියලුම සිසුන් යොමු කිරීම පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අරමුණ වේ. මේ යටතේ ,

 

  • ගණිත/විද්‍යා 
  • සෞන්දර්ය විෂයයන්
  • තොරතුරු සන්නිවේදන තාක්ෂනය 
  • ක්‍රීඩා හා විෂය භාහිර ක්‍රියාකාරකම් 

 

විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වේ.